STF අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති ලතීෆ් බුඩායි ගියාද..? සමාජ ජාලාවල හුවමාරු වන කතාවේ ඇත්ත කතාව මෙන්න…! (PHOTOS)

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා ඩුබායි වෙත ගොස් ඇති බවට මේ දිනවල සමාජ ජාලා හරහා ප්‍රචාරයක් පැතර යනවා. කෙසේ නමුත් එලෙස පැතිර යන ප්‍රචාර  සත්‍යයෙන් තොර බවයි නෙත් ගොසිප් කළ සොයා බැලීමකදී අනාවරණය වුනේ.

අදාල කටකතාව සමඟ හුවමාරු වන ඡායාරූප ඉකුත් 2013 වසරේ ඩුබායිහි පැවති ජාත්‍යන්තර සමුළුවකදී ලබාගත් ඒවා

Source From nethgossip
Author: 21

Powered by WPeMatico