IPL පිටියේ මාලිංග යළිත් වැඩ පෙන්වයි (VIDEO)

IPL කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (15) පැවැති තරගයක තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට ලසිත් මාලිංග සමත්වුණා.

මෙම තරගය පැවැත්වුණේ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතරයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග එහිදී ලකුණු 31කට කඩුළු 04ක් දවා ගත්තා. තරගය ජය ගත්තේ ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

Source From nethgossip
Author: 24

Powered by WPeMatico