9 වසරේ ගණිතය පොතට ඉතිහාසය පාඩම් එක් කරලා…පළමු පාඩම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් අතට පත්වීම..!

රජයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් 2018 වර්ෂය සඳහා කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දරු දැරියන් වෙත බෙදාදෙන ලද පෙළපොත් කිහිපයක මුද්‍රණ දෝෂ රැසක් ඇතැයි එම දරු දැරියන්ගේ දෙමවුපියෝ පවසති.

එම දෙමවුපියන් පවසන ආකාරයට 2018 වර්ෂයේදී 09 ශ්‍රේණියට සමත් සිසුන් කිහිපදෙනෙකුට මෙම පෙළපොත් ලැබී ඇති අතර, ගණිතය – II කොටස පෙළපොතේ පළමු පාඩම ලෙස ‘‘ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්&z

Source From nethgossip
Author: 14

Powered by WPeMatico