89 භීෂණයේදී අම්මයි මමයි විඳි පීඩාව ‘දැවෙන විහඟුන්’ නිර්මාණය කළා – සංජීව පුෂ්පකුමාර

”දැවෙන විහ`ගුන්” Burning birds මේ දිනවල දිවයින පුරා සිනමා ශලාවන්හි තිරගත වන තරුණ පරපුරේ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ දෙවන සිනමා නිර්මාණයයි.  අසූව දශකයේ අගභාගයේ මෙරට  පැන නැගුණු දේශපාලනිය වියවුල්කාරී වාතාවරණයත් අධිරාජ්‍ය විරෝධී මත ඉස්මතු වීමත් සමග වාමාංශික දේශපාලන කණ්ඩායම් ඇති කළ සන්නද්ධ අරගලයේ පශ්චාත්කාලීන බලපෑම මෙන්ම ඒ ව්‍යසනය නිසාවෙන්ම අසරණ අඩියකට වැටුණු සැමියා අහිමි

The post 89 භීෂණයේදී අම්මයි මමයි විඳි පීඩාව ‘දැවෙන විහඟුන්’ නිර්මාණය කළා – සංජීව පුෂ්පකුමාර appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira Web

Powered by WPeMatico