37 වසරකට හිරේ ගියපු පෙම්වතාව බන්ධනාගාරයටම ඇවිත් විවාහ කරගත් අපූරු පෙම්වතිය… ‘‘ මම එයා වෙනුවෙන් අවුරුදු 3ක් සටන් කළා..‘‘ – මැගසින් බන්ධනාගාරයේදී අද වෙච්ච දේ (PHOTOS)

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේදී අද ඉතා අපූරු සිදුවීමක් විය.ඒ වසර තිස්හතහමාරක සිරදඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි සෙනරත් බන්දුල ලියනාරච්චි නැමැත්තා චමිලා නමැති තරුණියක සමග යුග දිවියට එළඹීමයි. 

මොවුන් දෙදෙනාගේ විවාහය අද මැගසින් බන්ධනාගාරයේදී සිදුවූ අතර, විවාහයෙන් පසු බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල මංගල සභාවක්ද පැවැත්වුනා.

මෙය බන්ධනාගාර ඉතිහාසයේ විශේෂ සිදුවීමක් වන අතර විවාහ දිවියට පිවිසි චම

Source From nethgossip
Author: 14

Powered by WPeMatico