2020 ජනපතිවරණයටත් සුදානම් – ගෝඨා මවුබිමට , ඇමෙරිකන් පුරවැසි කතා ඉවරයි ?

විදේශගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන මවුබිමට පැමිණියා, ඒ ඔහු පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා සිදු කළ ඇමෙරිකානු සංචාරය නිමා කරමින්.

පළාත් පාලන මැතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ සහය දුන් පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතන ගණනක බලය තහවුරු කර ගනිමින් ජයග්‍රහනය කළ අතර සැම දෙනාගේම අවදානය යොමුව තිබෙන්නේ 2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කෙරෙහියි.

2020 ජනාධිපතිවරණයට ඒකාබද්ධ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico