11 වසරේ මාතර සිසුවෙක් පුද්ගලයින් 100ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක් සාදයි

මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු සහ ඔහුගේ අසල්වාසියකු විසින් පුද්ගලයන් 100 දෙනෙකු එකවර තප්පර දහයක් පහළොවක් වැනි කෙටි කාලයක් තුළ දී විෂබීජහරණ දියර ලීටරයකින් ස්වයංක්‍රීයව විෂබීජහරණය කිරීමේ නව නිපයුම් උපකරණ කුටියක් දින දෙකක දී සාදා නිමකර කඹුරුපිටිය මූලික රෝහලට නොමිලේ බාරදීම ඊයේ (03) සිදු කෙරුණි .

මෙම උපකරණය සාදා නිමකර ඇත්තේ ඌරුමුත්ත අල්මේදා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ල

Source From nethgossip
Author: 14

Powered by WPeMatico