🔥 ආසාදිතයින් එකතුව 152 දක්වා ඉහළට

April 03
06.25pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට තහවුරු වීමත් සමගයි.
April 02
07.05pm
තවත් කෝවිඩ් – 19 ආසාධිත 1 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 151ක් දක්වා ඉහල ගොස් ඇත
05.25pm
තවත් කෝවිඩ් – 19 ආසාධිත 2 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 150ක් දක්වා ඉහල ගොස් ඇත

  Read More>>

Source From gossiplankanews
Author:

Powered by WPeMatico