‌” දුව රණවිරු බිරිඳක් , මහත්තයා නැතුව දුව විඳින වේදනාව උහුලන්න බෑ ” සිරගත කර සිටින නාවික හමුදා හිටපු බුද්ධි ප්‍රධානි කමාන්ඩර් සුමිත් රණසිංහ ගේ නැන්දණිය සිය දිවි නසා ගනී .!

මේ වන විට බන්ධනාගාරගත කර සිටින  නාවික බුද්ධි ප්‍රධානියකුව සිටි කමාන්ඩර් සුමිත් රණසිංහ මහතාගේ නැන්දණිය සිය දිවි නසාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

රණවිරු බිරිඳක වූ තම දියණිය සැමියා රිමාන්ඩ් වීම නිසා විඳින වේදනාව දරාගත නොහැකිව කමාන්ඩර් සුමිත් රණසිංහ මහතාගේ නැන්දණිය වූ ආර්. මේරි මාතාව පෙරේදා (12 දා) රාත්‍රි මෙලෙස සිය දිවි නසාගෙන තිබෙන බව සදහන්.

වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු

Source From nethgossip
Author: 19

Powered by WPeMatico