ෆේස් බුක් දිගටම වසා දැමිය යුතුද? voice comments විවෘතයි


ෆේස් බුක් දිගටම වසා දැමිය යුතුද?  යන පැනය විමසමින් ගොසිප් ලංකා පාඨක ඔබට කටහඬින් කොමෙන්ටු පළ කිරීමේ අවස්ථාව භාවිතා කර මේ වනවිට ඇමතුම් ලැබෙමින් පවතී.

ඔබ කළ යුත්තේ 077 8877311 අපගේ දුරකථන අංකය අමතා බීප් ශබ්දයෙන් පසු සවයංක්‍රීය පටිගතවීම සඳහා ඔබේ අදහස කියා සිටීමයි.

ඔබට අදහස් දැක්වීමට මිනිත්තුවක කාලයක් ලැබෙන අතර ටික වේලාවකින් එය අප පළකරන voice comments ලැයිස්තුවට එක්වනු ඇත.
(ඔබගේ දුරකථන අංකය හෙළි නොකෙරේ – අර්ධ වශයෙන් පමණක් පළ කෙරේ)
මෙතෙක් පළවූ අදහස් පහතින්

Source From gossiplankanews
Author:

Powered by WPeMatico