ෆේස්බුක් සමාගමේ වැඩට යන්න ඔබටත් අවස්ථාවක් – සපුරාලිය යුතු සුදුසුකම් සහ අයදුම් කරන හැටි මෙන්න

තම කාර්ය මණ්ඩලය වෙත සිංහල බස කතා කරන පිරිස් බඳවාගන්නා බව ෆේස්බුක් සමාගම පසුගියදා සඳහන් කර තිබුණා. ෆේස්බුක් සමාජ ජාලයේ සිංහල බසින් පළවන වෛරී සහ ජනයා කුපිත ප්‍රකාශ හඳුනාගැනීම එලෙස සිංහල කතා කරන පිරිස් බඳවා ගැනීමට හේතුව බව එම සමාගම සඳහන් කර වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් පළකල ෆේස්බුක් සමාගමේ ප්‍රකාශක අම්රිත් අහුජා පැවසුවේ ‘‘අපි වැරැදි කළා. ඒ ගැන අපි තරමක් සෙමින

Source From nethgossip
Author: 14

Powered by WPeMatico