ෆේස්බුක් සමාගමට කෝටි 90,000 ක දඩයක්..!

ෆේස්බුක් සමාගමට එරෙහිව අමෙරිකානු ඩොලර් බිලියන 5 ක දඩයක් පැනවීමට අමෙරිකානු බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාල දඩ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 90,000 ට ආසන්න මුදලක්.

ෆේස්බුක් සමාගම විසින් සිය පරිශිලකයින් සතු දත්තවල රහස්‍යතාවය අනාවරණය කිරීමේ සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව  අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම විසින් මෙම දඩය පනවා ඇති බව එම මාධ්‍ය

Source From nethgossip
Author: 21

Powered by WPeMatico