ෆේස්බුක් ලොක්කෝ ලංකාවට එයි – තහනම ඉවත්වන හරිම දවස මෙන්න!

ෆේස්බුක් සමාජ ජාලයට පනවා ඇති අවහිරය ලබන සිකුරාදා (16) ඉවත් කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.

ෆේස්බුක් ආයතනය කරන නියෝජනය කරන ඉහළ නිළධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා දිනයේ (15) ශ්‍රී ලංකා රජයේ නිළධාරීන් පිරිසක් හමුවීමට නියමිත බවද වාර්තාවෙයි

මෙම අවහිර කිරීම ඉවතලීම පිණිස වෛරී ප්‍රකාශන ඉවත් කරන බවට ෆේස්බුක් ආයතනය කර ඇති ප්‍රකාශය නිල වශයෙන් ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටි

Source From nethgossip
Author: 14

Powered by WPeMatico