” ෆේස්බුක් තහනම මානව හිමිකම් කඩවීමක් ” බයික් පදින තරුණයෝ එක්වෙලා ෆේස්බුක් තහනමට එරෙහිව ජිනීවා ගිහින් .!

රජය විසින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය තහනම් කිරීම තමන්ගේ මානව හිමිකම් කඩවීමක් යැයි පවසා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කටයුතු කර තිබේ.
එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් සිදුවීම පිළිබදව පැමිණිලි කර තිබේ.

එම ලිපිය පහතින් ,

”පසුගිය 7 වැනිදා උදැසන සිට ලංකාවේ සිදුවන සමාජ ජාලා වෙබ් අඩවි තහ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico