ෆේස්බුක් තහනම නිසා ටෙලිකොම් ආදායම වැඩි වුණා..අපේ සල්ලි කොතරම් විනාශ වෙලාද..ලොකු සමාගම්වල මහත්වරු එනවා අපිට පාඩුයි කියලා – ජනපති කතා කරයි

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම් වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේ දී ඉවත් කරන බවත් සමාජය යහපතට ගන්නා ඕනෑම දෙයකට ඉඩ තිබුණත් සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක්‍රමවේදයක් අවශ්‍ය බවත්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජපානයේ රාජ්‍ය සංචාරයක යෙදෙන අතරතුර ඊයේ (13දා) සවස්වරුවේ ජපානයේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජි

Source From nethgossip
Author: 14

Powered by WPeMatico