ළමා චිත්‍රපට හදපු සොමරත්න දිසානයකගේ අලුත්ම චිත්‍රපටය ‘‘ජංගි හොරා‘‘… – ‘‘ඔව් මෙය වැඩිහිටියන්ට පමණයි..මේ නිසා මට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අහිමි වෙිවි…‘‘

සෝමරත්න දිසානායක කියන්නේ අපේ රටේ කවුරුත් දන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්.බොහෝ ළමා චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නිර්මාණකරුවෙකු විදියට සෝමරත්න දිසානායක ප්‍රසිද්ධියක් උසුලනවා.හැබැයි හැමදාම වගේ ළමා චිත්‍රපට වලට කොටුවෙලා හිටපු ඔහු අලුත්ම කතා තේමාවකට චිත්‍රපටයක් නිර්මාණය කළා.තවමත් ලංකාවේ ප්‍රදර්ශණය වෙලා නැති මේ චිත්‍රපටය පසුගියදා පැවති බූසාන් අන්තර්ජාතික සිනමා උළෙ‍ලේදී ප්&

Source From nethgossip
Author: 14

Powered by WPeMatico