හෙළ සිරිතට අනුව ජනාධිපති නිල නිවසේ ලිප ගිනි දැල්වෙයි..! (LIVE VIDEO)

සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙලවීමේ නැකත් චාරිත්‍රයට ගරු කරමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිණිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව අවුරුදු සැමරීම ජනාධිපති නිල නිවසේ සිට සජීවීව

Source From nethgossip
Author: 21

Powered by WPeMatico