හිරු සිප ගන්නට‘‘පාකර්‘‘ පිටත් වෙයි..! මානව ඉතිහාසයේ ප්‍රථම වරට සූර්යා අසලටම යන චන්ද්‍රිකාව උඩු ගුවනට ගිය හැටි (VIDEO) (PHOTOS)

සුර්යාගේ  තොරතුරු ගවේශණය සඳහා අභ්‍යාවකාශයට යැවීමට සුදානම් කරන ලද “පාකර් සුර්ය නිරීක්ෂණ” චන්ද්‍රිකාව අද (12) සාර්ථකව කක්ෂගත කළා. නාසා ආයතනය විසින් සූර්‍යාගේ තොරතුරු ලබා ගැනීම සඳහා කක්ෂගත කරන මෙම චන්ද්‍රිකාව මානව ඉතිහාසයේ සූර්‍යා ආසන්නයටම ලඟා වන චන්ද්‍රිකාව ලෙස ඉතිහාසයට එක්වනවා.

මීට පෙර එම වර්තාවට හිමිකම් කියූ  976 වර්ෂයේදී ගුවන් ගත කරන ලද Helios-2

Source From nethgossip
Author: 21

Powered by WPeMatico