හිත හොඳ නම් වරදින්නෙ නෑ

1996 ජූලි 4 වැනිදා දොරට වැඩිය ‘හිත හොඳ නම් වරදින්නෙ නෑ’ චිත්‍රපටය රුක්ෂාණි ෆිල්ම්ස් හි ඉදිරිපත් කිරීමකි. මෙහි අධ්‍යක්ෂවරයා වූයේ ඩබ්ලිව්. රංජිත් පෙරේරාය. ඔහු ‘වානරයෝ’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාය. පාසල් කාලයේ සිටම කලා කටයුතු කෙරෙහි උනන්දු වූ රංජිත් පෙරේරා පසුකාලීනව තම කාලය සම්පූර්ණයෙන්ම කලාවට යොමු කළේය. නාට්‍ය රචනයට, නිෂ්පාදනයට අමතරව ඔහු රඟපෑමටද පිවිසියේය. ඔහුගේ මුල්ම රඟපෑම

The post හිත හොඳ නම් වරදින්නෙ නෑ appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira Web

Powered by WPeMatico