හිටපු සුපිරි පිතිකරුවාගේ ඥාති පුත්‍රයා පාකිස්ථානය දිනුම් කණුව වෙත රැගෙන යද්දී සියලු ගෞරව අයර්ලන්තයට – අයර්ලන්ත මංගල ටෙස්ට් තරඟයේ සියලු තතු මෙන්න (VIDEO)

සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟය පාකිස්ථානු කණ්ඩායමට කඩුලු 5ක ජයක් අත් කරදෙමින් ඊයේ (15) අවසන් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඩ් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්ථානයට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක්දැවී ලකුණු 310ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටු වීය.

වරෙක කඩුලු 5කට ලකුණු

Source From nethgossip
Author: 14

Powered by WPeMatico