හිටපු පුහුණුකරු නික් පොතාස් යන්නම යයි – ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්වන අලුත්ම පුහුණුකරු මුෂ්තාක් අහමඩ් ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් එම තනතුරෙන් ඉවත්ව ඇතැයි වාර්තා වේ.

2016 වසරේ අගෝස්තු මස 8 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වූ පෝතාස් ඉන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝර්ඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව 2017 වසරේ ජ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico