හිටපු ඇමති මර්වින් බැලුම්ගල මුදුනටම යයි…! දුටුගැමුණු රජතුමා වෙනුවෙන් පහන් දල්වා යාඥාවක්…! (PHOTOS)

ඓතිහාසික වටිනාකමකින් යුක්ත ඉපලෝගම බැලුම්ගල පුරාවිද්‍යාත්මක ස්ථානය පිළිබඳව රට තුල දැඩි කතා බහක් ඇතිවූයේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා බව පවසමින් එම භූමිය විනාශ කර දැමීමත් සමඟයි. මෙම සිදුවීම පිළිබදව මාධ්‍ය මගින් දිගින් දිගටම අනාවරණය කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අදාල බලධාරීන්ට සිදු වුනා. ඒ අනුව මෙම සිද්දිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික නිවාස අධිකාරියේ අනු

Source From nethgossip
Author: 21

Powered by WPeMatico