‘‘හැමදාම බුදු පහන තියලයි යන්නේ. එදා බුදු පහන තියන විටම නිවුණා‘‘ මහ සයුර මැද වටිනා ජීවිත හයක් බිළිගත් අනතුරින් පසු ඇසුන සංවේදී කතා

තෙරක් නොපෙනෙන මහා සාගරය මැදදී බොට්ටුවක් සහ නැවක් එකිනෙක ගැටී සිදුවුන බිහිසුනු අනතුර ගැන පසුගිය දින කිහිපයේ රටම සංවේදී වුනා. සුගිය 11 වනදා බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගිය මලිදු පුතා නැමති බහුදින ධීවර යාත්‍රාව  නැවක ගැටීමෙන් සිදුවුන එම අනතුරින් 06 දෙනෙකුම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියා.

මෙලෙස මියගොස් තිබුණේ බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි අලව්වගේ සිසිර සම්පත් (29), බළපිටිය වැලිවත

Source From nethgossip
Author: 21

Powered by WPeMatico