“හැමදාම පරදින ක්‍රිකට් ක්‍රීඩකයන් දවසින් හොයන සල්ලි අවුරුද්කදීවත් හොයන්න බෑ” දුෂ්කරතා මැද ආසියාවම දිනූ අපේ නෙට්බෝල් කෙල්ලන්ගේ වීර කතාව!

මිලියන ගණනින් වැටුප් ගෙවා සුපිරි පහසුකම් ලබාදී ක්‍රිකඩයන් සුපිරි තරු බවට පත් කළද ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිනෙන් දිනම උරුම වන්නේ පරාජයයි. එවන් පසුබිමක ක්‍රිකට් ක්‍රීඩකයෙක් දිනකට උපයනා මුදල, වසරක් තුල පවා උපයා ගැනීමට නොහැකි ශ්‍රී ලංකා නෙට්බෝල් කෙල්ලන් අවම පහසුකම් මැද ආසියාවම දිනුවේය.

එවන් ජයග්‍රහණයක් මවුබිමට අත්කර දුන් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකා චතුරංග

Source From nethgossip
Author: 19

Powered by WPeMatico