“හර්ෂණට නිළියෝ තෝරලා දෙන්නෙ වොල්ගා ද ?” ලංකාවේ මිනිස්සුන්ගේ ඇට නැති දිව එක එක පැත්තට හැරෙනවනේ , ඒකයි ඔහොම කියන්නේ , වොල්ගා නිළියන්ට රිදෙන්න කියූ කතාව .!

වොල්ගා , හර්ෂණ කලා යුවළ අතිනත ගත් පුවත පසුගිය දිනවල නෙත් ගොසිප් අප ඔබට ගෙන ආවා. මෙලෙසින් අතිනත ගත්  නව යුවළ පිළිබදව අලුත්ම තොරතුරු වොල්ගා කල්පනි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් පවසා තිබුණා.
එම සංවාදය පහතින් ,

වොල්ගා මේ දවස්වල කාර්යබහුල වෙලාවත්ද?

මම සාමාන්‍යයෙන් කාර්යබහුල නිළියක් නෙමෙයි.

රංගනය වෙනුවෙන් වැඩිපුර කාර්යබහුල නොවන්නේ රංගනය තුළ ලොකු ලොකු හීන නැති නිසාද?

රංගනය තුළ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico