‘හරක් වැඩ කරන්න යන්නේ නෑ‘ – අලුත් වෙළඳ ඇමති බන්දුල සිංගප්පූරු ගිවිසුම ගැන මින් පෙර නොකී කතාවක් කියයි..!

සිංගප්පූරු ගිවිසුම ස්වදේශිකයන්ට පක්ෂපාතී වන රාජ්‍යයන් දෙකටම වාසිදායක වන ආකාරයේ ගිවිසුමක් බවට පරිවර්තනය කර ගැනීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද (09) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම එකවර සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා වැනි හරක් වැඩ නොකරන බවත්, ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිර

Source From nethgossip
Author: 14

Powered by WPeMatico