“හයේ පහර 5යි, හතරේ පහර 9යි” බට්ලර්ගේ ප්‍රහාරයෙන් මහේලගේ සිහින බොද වෙන ලකුණු .!

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයග්‍රහනයක් ලබා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.

මහේල ජයවර්දනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදුනොකරමින් අවසන් වරට ක්‍රීඩා කළ ඊයේ (13) තරගයට කණ්ඩායම ක්‍රීඩා කළ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකරම

Source From nethgossip
Author: 19

Powered by WPeMatico