“හම්බන්තොට තිබුනු උත්සව කිහිපයක්‌ම අවලංගු කරලයි මලගෙදර ආවේ” ලාල්කාන්තගේ මවගේ අවමංගල්‍යයට ගිය මහින්ද, ලාල්කාන්ත සමග රහසේ සාකච්ඡා කළ දේ .!

පසුගිය දිනවල දේශපාලන කරලියේ ප්‍රධානතම සිදුවීමක් වූයේ ජනතා විමුක්ති පෙරමුනේ කේ.ඩී ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයාගේ මවගේ අභාවයයි. එහිදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අවමගුල් උත්සවයට සහභාගී වීමද කැපි පෙනුනි. එහිදි හිටපු ජනපතිවරයා සහ ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා අතර සිදුවු කතාබහ පිළිබද වාර්තා වේ.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති රැස්‌වීම් කිහිපයක්‌ අවලංගු කළ  හිටපු ජනපත

Source From nethgossip
Author: 19

Powered by WPeMatico