“හතුරු හරිම මිත්‍රශීලීයි , ඒ වුනාට හොද විනයක් තියා ගන්නවා ” අලුතෙන් ඇවිත් ලෝක වාර්තා තැබු සුපිරි පිතිකරුවා රොෂේන් සිල්වා හතුරු ගැන කියූ කතාව .!

ප්‍රමාද වී හෝ තමන්ට ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අලුතෙන්ම එක්වූ තරුව රොෂේන් සිල්වා පිළිබදව පසුගිය දිනවල ක්‍රිකට් ‍රසිකයන් අතර කතාබහට ලක්වුණා. පසුගිය බංග්ලාදේශ සංචාරයේදීද ටෙස්ට් තරගාවලියේ වීරයා වූ රොෂේන් සිය ක්‍රිඩා කටයුතු පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුණා.
එම සංවාදය පහතින් ,

 

* බංග්ලාදේශ සංචාරය සාර්ථකව

Source From nethgossip
Author: 19

Powered by WPeMatico