හතුරුසිංහ එක්ක බෑ..! කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක තීරණයක් ගනී

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග හටගත් මතභේදයක් මත චරිත් සේනානායක මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එංගලන්ත – ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුර චරිත් සේනානායක එම ඉල්ලා අස්වීමේ ලිපිය  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත යොම

Source From nethgossip
Author: 21

Powered by WPeMatico