“හකීම්ගේ සුමන්තිරන්ගේ විරෝධතාව මැද නිර්භයව කරුණු දක්වයි” රටක් රකින්න තීරණ ගත් ලේකම්වරයා කාරක සභාවට කියු දේ.! (VIDEO)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ දින කැදවා තිබුනේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාය.

ඒ පාස්කු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය සේවකයන් උදෙසා නිකුත් කළ චක්‍රලේඛයක් අරඹයා ඒ මහතා මෙලෙසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදවා තිබුනි. ඒ මහජනතාවගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව උදෙසා සෑම

Source From nethgossip
Author: 19

Powered by WPeMatico