සොහොනින් සොයාගත් මමිය පිටසක්වල ජීවියෙකුගේ බවට තහවුරු කරයි…! (VIDEO)

පේරු රාජ්‍යයේ නාස්කා සොහොනේ තිබූ පසුගිය වසරේදී සොයාගන්නා ලද මමිය පිටසක්වල ජීවියෙකුගේ බවට තහවුරු කර තිබෙනවා.රුසියානු ගවේෂකයන් විසින් එම මමියේ පටක සාම්පල පරීක්ෂා කිරීමේදී එය පෘථිවියේ වෙසෙන මිනිසකුගේ නොවන බවත් මමියේ අත්වල සහ පාදවල ඇඟිලි 3ක් පමණක් ඇති බවත් තහවුරු කරගෙන තිබෙනවා.

පීටස්බර්ග්හි පිහිටි ජාතික ගවේෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොන්ස්ටෙයින් කොරොත්කොව් සහ විශේෂඥ හා විකිරණවේද

Source From nethgossip
Author: 21

Powered by WPeMatico