සුළි කුණාටු නිසා පිලිපීනය හොංකොං හා ඇමරිකාව පීඩාවට

මේ වනවිට පැතිර යමින් පවතින අයහපත් කාලගුණ තත්ව හේතුවෙන් පිලිපීනය හොංකොං හා ඇමරිකාවේ
ඇතැම් ප්‍රදේශවල අනතුරුදායක


තත්වයන් පැන නැගී ඇත. පිලිපීනය හා හොංකො හරහා පැතිර යන මැන්ග්හට් සුළිකුණාටුව නිසා මියගිය ගණන 45 ලෙස විදෙස් වාර්තා සඳහන් කර ඇති අතර මෑත ඉතිහාසයේ ඉහළම සුළි කුණාටු අනතුරුදායක තත්වය හොංකොංහි ප්‍රකාශයට පත් කර ඇත. ෆ්ලොරන්ස් කුනාටු තත්වය හේතුවෙන් දැඩි සුළඟක් හා ගංවතුර හේතුවෙන් ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයද පීඩාවට පත්ව ඇති අතර මියගිය ගණන 11 ක් ලෙස වාර්තා කර ඇත.

Source From gossiplankanews
Author:

Powered by WPeMatico