“සුදු හාමිනේ කසාඳ බැදලා එක්කන් ආවේ වරිච්චි බිත්ති ගෙදරට , අත්වල කරගැට එනකම් ඇඳුම් මහලයි ජිවීතේ ගැට ගහගත්තේ” චාමර රණවක අතීතය සිහි කළ හැටි .!

ගායන ශිල්පි චාමර රණවක පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය කලා කටයුතු පිළිබද සහ පෞද්ගලික තොරතුරු රැසක් හෙළිකර තිබුණා,
එම සංවාදය පහතින් ,

ඔබට පසුගියදා විශේෂ සම්මානයක් හිමි වූ බව ආරංචි වුණා. කැමතිද ඒ ගැන රටටම කියන්න? 
 
සමස්ත ලංකා දහම් සිසිල පදනම මගින් පහුගියදා මා හට ශාසන මාමක දේශ ශක්ති දේශ කීර්ති කියන සම්මානය පිරිනමනු ලැබුවා. මම මේ වන විට බෞද්ධ ගීත කිහිපයක් ගායනා කරලා තියෙනවා. හැබ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico