සී සෑමට ට්‍රැක්ටරයක් දී එකම පවුලේ දැරියන් තිදෙනෙකු දූෂණය කළ පස්දරු පියෙකු අත්අඩංගුවට – 2012 වසරේ සිට සිදූවූ සියල්ල දැරියන් පොලීසියට වමාරයි

2012 වසරේ සිට වසර හයක කාලයක්‌ තිස්‌සේ එකම පවුලක සහෝදරියන් වූ බාලවයස්‌කාර පාසල් සිසුවියන් තිදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කළ පුද්ගලයකු පෙරේදා (08 දා) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පස්‌දරු පියකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
 
මෙම සැකකරුගේ දරුවන්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico