සීනි, යූරියා සහ යීස්ට් යොදාගනිමින් නිපදවන රා, අරක්කු සහ විනාකිරි වලටත් – කෘතීම මත්පැන් මාෆියාවේ භයානක කතාව (VIDEO)

රා වලට ඇති ඉල්ලූම නිසාත් එය වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා නිසාත් මේ වනවිට ස්වභාවිකව පොල් මලින් පෙරා ගන්නා රා වෙනුවට කෘති‍්‍රම රා නිපදවීමට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. ඒ අනුව එහි ඇති භයානකත්වය පෙන්වා දෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසුවේ අදාළ ක්‍රියාවලිය සඳහා සීනි, යූරියා සහ යීස්ට් යොදාගනිමින් ඒවා කලවම

Source From nethgossip
Author: 21

Powered by WPeMatico