සිරිපා සමය ආරම්භ වී දින දින හතරයි. ශ්‍රී පාදය අනතුරේ..!! ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්.(PHOTOS)

පසුගිය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වුනු  මෙවර ශ්‍රී පාද වන්දනා සමයත් සමඟ බොහෝ දෙනා සිරිපා කරුණා කරන්නට සැඳැහැ සිතින් එකතු වී තිබෙනවා. ස්වභාව සෞන්දර්ය අතින් මෙන්ම පූජනීයත්වයෙන්ද ඉතාමත් වැදගත් සමනළ කන්ද මුළු රටටම ජලය බෙදා හරින ප්‍රධාන ජල පෝෂක කලාපයක්ද වෙනවා. කෙසේ නමුත් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී ගතවූ දින කිහිපය තුල ඉතා දැඩි පරිසර දූෂණයකට ලක්වන බව දැනගන්නට ලැබෙනවා.

මේ හේතුව

Source From nethgossip
Author: 21

Powered by WPeMatico