සියලුදෙනාටම සම ලෙස නීතිය ක්‍රියාත්මක කරපු එක ගැන සතුටුයි – අයියා බලන්න වැලිකඩ ගිය රෝහිත කියයි

CSN සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න අයියා යෝෂිත රාජපක්ෂව බලන්න බාල සොහොයුරු රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ පෙම්වතිය වැලිකඩ ඇවිත් තියෙනවා. සාමාන්‍යයෙන් මාධ්‍යයට වැඩිය කතා නොකරන රෝහිත රාජපක්ෂත් තමන්ගේ අයියා වන යෝෂිත රාජපක්ෂට වුනු අසාධාරණය ගැන කතා කළේ මෙන්න මේ විදිහටයි.

The post සියලුදෙනාටම සම ලෙස නීතිය ක්‍රියාත්මක කරපු එක ගැන සතුටුයි – අයියා බලන්න වැලිකඩ ගිය රෝහිත කියයි appeared first on Gossip King.

Source From gossipking
Author: Mahesh Liyanage

Powered by WPeMatico