සැරයන්වරයා මැරූ හිමිනමගෙන් වෛද්‍යවරුන්ටත් බාධා..! ආවාසයෙන් නොසිතු දේවලුත් මතුවෙයි…! පොලිස් නිළධාරියාට උසස් වීමක්..!

පසුගියදා හිමිනමකගේ පහරදීමකින් මියගිය රත්නපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ සැරයන් සමරවික්‍රම  උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා. මියගිය සැරයන්වරයාගේ අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව  එම මරණය බෙල්ලට සහ පපුවට සිදුකර ඇති පහරදීම් හා තෙරපීම්වලින් සිදුවූ තුවාලවලින් බව  අනාවරණය කරගෙන තිබෙනවා. එසේම පහරදීම නිසා සැරයන්වරයාගේ  ඉළඇට 11ක් බිඳී ඇති බවද එම වා

Source From nethgossip
Author: 21

Powered by WPeMatico