” සැමියන්ගෙන් වෙන්ව ජීවත් වෙන රූමත් කාන්තාවන් හා මිතුරු වෙලා ඔවුන් ගණිකා වෘත්තියට විකුණලා” මහනුවර අමුතු ගණිකා නිවාසයක් වටලයි .!

රූමත් තරුණියන් බලහත්කාරයෙන් රදවා ගෙන ඔවුන් ගණිකා වෘත්තියේ යෙදවූ ගණිකා ජාවාරමක් පිළිබදව වාර්තා වෙනවා.
ඒ මහනුවර ප්‍රදේශයෙන්,

මහනුවර ෆිම්රෝස්‌ උද්‍යාන පෙදෙසේ නිවසක මෙම කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන මෙලෙස ගණිකා ජාවාරමේ යොදවා තිබෙන බව සදහන්.

කෙසේ වෙතත් මේ පිළිබදව තොරතුරු ලද සැණින් ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ඒකකය, එම නිවස වටලා එම කතුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි හිමිකරුගේ ගෝල

Source From nethgossip
Author: 19

Powered by WPeMatico