සැක කටයුතු පුද්ගලයෙකු නිසා අයිෆල් කුලුණ තාවකාලිකව වසාදැමේ…! (VIDEO)

අනවසරයෙන් ඇතුළු වූ සැක කටයුතු පුද්ගලයෙකු පැරීසියේ අයිෆල් කුළුණ තරණය කිරීමට උත්සාහ කිරීමත් සමඟ අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊයේ (20) පස්වරුවේදී එම සැකකටයුතු පුද්ගලයා අයිෆල් කුළුණේ දෙවන මහල දක්වා ගොස් ඇති අතර එහිදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ එහි සිටි සියලූ දෙනා ඉවත් කර එම පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීම

Source From nethgossip
Author: 21

Powered by WPeMatico