”සාමාජිකත්වය ලබාගන්නා හැම කෙනෙක්ම මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ” දැන් කළ යුතු දේ ගැන ඩිල්ශාන් කියයි..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් තවමත් මැතිවරණ සඳහා ඉතිරිපත් වීමට තීරණයක් ගෙන නොමැති බව සඳහන් කරනවා. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ  දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නා සෑම කෙනෙක්ම මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවයි.

එසේම මේ වන විට රටේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්ද ඔහු ඒහ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico