‘‘ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම දෙන්න‘‘ – මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් නොනැවතී ස්ත්‍රී දූෂකයන්ටත් මරණ දඬුවම එන ලකුණු !

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ නම් එය මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට පමණක්‌ සීමා නොකර, ස්‌ත්‍රී දූෂකයින් සහ ළමා අපරාධකරුවන් සඳහා ද ක්‍රියාත්මක කළ යුතු යෑයි හිටපු නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන පවසයි.

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින වැඩිවන මත්ද්‍රව්‍ය උවදුරට අමතරව ඉකුත් සමයේ සිදුවු ළමා අපරාධ, ස්‌ත්‍රී දූෂණ මුළුමනින්ම නතර කිරීම සඳහා මරණ දඬුවම ක්‍රියාත

Source From nethgossip
Author: 14

Powered by WPeMatico