“සහරාන්ගේ ඡන්ද ගියේ මුස්ලිම් කොංග්‍රසයට” හකීම් තේරීම් කාරක සභාවේ සිටියදීම හිස්බුල්ලා හෙළිකරයි.!

පාස්කු ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට ඊයේ දින (13) නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා පැමිණියා.

මෙහිදී ඔහු සිදු කළ හෙළිදරව්වක් දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා. එනම් පසුගිය 2015 වසරේ පැවැති ජනපතිවරණ හා මහ මැතිවරණයන්හීදි තවුහීද් ජමාත් ත්‍රස්ත නායක සහරාන් හෂීම්ගේ දේශපාලන සහය හිමි වූයේ මුස්ලිම් කොංග්‍රසයට බව නැගෙනහිර

Source From nethgossip
Author: 19

Powered by WPeMatico