සමාජ ජාල තහනම ගැන ඇමරිකාවෙන් ‘ලක් ආණ්ඩුවට තවත් නිවේදනයක්‘ (PHOTOS)

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම පිළිබඳ මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාව වී තිබේ.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තහනම ඉක්මනින් ඉවත් කරන මෙන් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීම් ගණනාවක් කර තිබූ අතර, පසුගිය 11දා ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ට්විට

Source From nethgossip
Author: 14

Powered by WPeMatico