සමනලවත්තේ අතුරුදන් වූ දරුවා පැහැරගත්තේ දරුවාගේ මාමාද..? පොලිසය කරුණු රැසක් අනාවරණය කරගනී

බළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේදී මීට සති තුනකට පමණ පෙර අතුරුදහන් වූ දරුවා පිළිබඳව රටේම කතාබහට ලක්වුනා. මෙවර ශිෂ්‍යත්ව විභාගයටද පෙනී සිටීමට නියමිතව සිටි එම දරුවා අතුරුදන් වූයේ දරුවාගේ පියා දර කැඩීම සඳහා නිවස අසල වනයකට ගොස් සිටි අවස්ථාවේදී දරුවාද සිය පියා සොයා වනයට යෑමත් සමඟයි.

කෙසේ වෙතත් දරුවාගේ අතුරුදහන් වීමෙන් පසුව යුද හමුදාව, පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව දින කිහි

Source From nethgossip
Author: 21

Powered by WPeMatico