සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කැම්පේන් තුනක් ක්‍රියාත්මකලු!

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හංසයා ලකුණින් තරග වදින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ප්‍රචාරක වැඩසටහන් තුනක් ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

එක් ප්‍රචාරක වැඩසටහනක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එක්සත් ජාතික පක්ෂය විසිනුත්, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ වෙනුවෙන් තවත් වැඩසටහනකුත්, තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ප්‍රචාරක

Source From nethgossip
Author: 14

Powered by WPeMatico