සජිත් ජනපති අපේක්ෂක කරන මංගලගේ සටනට අගමැති එරෙහි වෙයි..!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව වාර්තා වනවා.  එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් සහ අගමැතිවරයා අතර පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී මෙලෙස මංගල සමරවීර අමාත්‍යවරයා  දැඩි විවේචනයට ලක් කර ත

Source From nethgossip
Author: 21

Powered by WPeMatico