සචිත්‍ර ගත්ත “මැන්කඩ්” කඩුල්ල 19 පහළ ක්‍රීඩකයෙක් ගත්ත හැටි

19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ දැන් දැන් වෙනස් දේවල් සිද්ධ වෙනවා. ඔන්න බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර තිබ්බ තරඟයේදී නිතර නොවෙන දෙයක් වෙලා. සිම්බාබ්වේ කණ්ඩායමේ Keemo Paul “මැන්කඩ්” කඩුල්ලක් දවා ගත්තා. “මැන්කඩ්”  කඩුල්ල කියන්නේ මොකක්ද කියනවට වඩා එකට උදාහරණයක් ලෙස අර ලංකාවේ ටීම් එකේ සේනානායක එංගලන්තයේ බට්ලර්ව දවා ගත්ත විදිය කියන්න පුළුවන්. බලන්නකෝ මේ […]

The post සචිත්‍ර ගත්ත “මැන්කඩ්” කඩුල්ල 19 පහළ ක්‍රීඩකයෙක් ගත්ත හැටි appeared first on Gossip King.

Source From gossipking
Author: Rasika Fernando

Powered by WPeMatico