ෂැන්ග්‍රිලා පළමු මංගල සාදයට පෑයූ කලා තරු

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පසුගියදා පැවැත්වුණු පළමු මංගල උත්සවයේදී අතිනතගත් යුවල වූයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන සහ ජනාසි මල්ලිමාරච්චි මෙනවියයි. මහින්ද රාජපක්ෂ- මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ප්‍රබල දේශපාලන චරිත රැසක් සහභාගී වූ ඒ විවාහ උත්සවය අලංකාර කරන්නට කලා ලොවේ තරු රැසකගේ සහභාගීත්වය ද උදවු වුණේය. මේ කලාකරුවන් සහ

The post ෂැන්ග්‍රිලා පළමු මංගල සාදයට පෑයූ කලා තරු appeared first on Rivira Online.

Source From rivira
Author: Savithri Vithanage

Powered by WPeMatico